Friday, September 22, 2017

ලංකාවට කිසිම දවසක මෙවනි දෙයක් වෙලා නෑ.

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ හරි අපුරු සිදුවීමක් වුනා.ඒ තමයි අහසින් වැස්සත් සමග වැලි වැටීම.කොළඹ ලෝක වෙලාන මද්යස්තානය සහ ගාලුමුවදොර පිටියේදී මේ සිදුවීම වී තිබෙනවා.පෙරවරු 9.30ත් 10.30ත් අතර කාලයේදී මෙලෙස සිදුව තිබෙන්නේ.
එකවරම වැහි බින්දු සමග මෙලෙස වැලි වැටීම නිසා මගී ජනතාවද පුදුමයට පත්ව තිබෙනවා.ඒවගේම ගාල් කර තිබු වාහන වලටද ඇඳන්සිටි ඇඳුම් වලට මෙලෙස වැලි වැටුන නිසා ඉතා අසීරු තත්වයකට පත්ව තිබෙනවා. මෙන්න පහතින් එම වීඩියෝව.

No comments:

Post a Comment

ලිගුව ප්‍රාණවත් නොවීමට හේතු සහ සහකාරිය සමග ලිංගිකව එකතුවීමට නොහැකි හේතු

ලිගුව ප්‍රාණවත් නොවීමට හේතු සහ සහකාරිය සමග ලිංගිකව එකතුවීමට නොහැකි හේතු මෙම ප්‍රශ්නය අද ගොඩක් පිරිමි අතර පවතින දෙයකි. සමහර පුද්ගලයන්...